2026 මාර්තු මස 01  සිට ක්‍රියාත්මක  මත් නිවාරණ සතියට  සමගාමීව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ගේ  චක්‍රලේඛ  උපදෙස් හා විධිවිධානයන්ට යටත්ව දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මෙහෙයවීමෙන් හා දමන ප්‍රාදේශීය  ලේකම් තුමියගේ මගපෙන්වීම මත අම්පාර  දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම  මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2026 මාර්තු මස 03 දින කාර්යාලය නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වමින් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට දමන ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශය සක්‍රීයව දායකත්වය ලබාදෙන ලදි.

WhatsApp_Image_2026-03-04_at_09.58.33.jpg

 

n

 

 

WhatsApp Image 2026-03-04 at 09.58.33 (1).jpeg

 

WhatsApp Image 2026-03-04 at 09.58.33 (3).jpeg

 

 

 

 

WhatsApp Image 2026-03-04 at 09.58.34.jpeg

 

 

WhatsApp Image 2026-03-04 at 09.58.33 (2).jpeg

News & Events

28
Apr2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
Mar2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

Scroll To Top