Clean Sri Lanka හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව දමන ප්‍රාදේශීය කොට්ඨාසයේ “දැය නංවන සපිරි ගමක්”  ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය වශයෙන් මුවංගල වසමේ මුවංගල ග්‍රාම - 2  ගම්මානය එළි දැක්වීමේ සමාරම්භක උත්සවය දමන ප්‍රාදේශීය ලේකම්තුමිය, දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ,Clean sri lanka නියෝජිත හා රාජ්‍ය  නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද දින උත්කර්ෂවත් අන්දමින්  පවත්වනවන ලදී (16.03.2026)

WhatsApp Image 2026 03 27 at 11.32.08

 

WhatsApp Image 2026 03 27 at 11.33.25

 

WhatsApp Image 2026 03 27 at 11.34.00

 

WhatsApp Image 2026 03 27 at 11.33.54

 

WhatsApp Image 2026 03 27 at 11.33.42

News & Events

28
අප්‍රේ2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
මාර්2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

Scroll To Top